ඩෑන් වොලස් ග්‍රීක් උගන්වයි. ඔහු ලොව වටා ගමන් කරමින් පුරාණ පිටපත් නාමාවලි ගත කරයි. ඔහුගේ වෘත්තීයේ උච්චත්වයේදී ඔහුට මොළය ඉදිමීමේ රෝගයක් වූ එන්සපලයිටිස් වැළඳුණේය. ඩෑන් ඊළඟ වසර රෝද පුටුවක ගත කරමින් ආරෝග්‍යශාලා පහකටද මායෝ ගිලන් හලටද ගමන් කළේය. ඔහු සුව විය. නමුත් විදේශීය භාෂාවන් ගැනවූ දැනුමද ඇතුළත්ව ඔහුගේ මතකයන් බොහෝමයක් නැති විය. එහෙත් ඔහු අධිෂ්ඨානයෙන් නැවත පංතියට ගියේය. “මට නැවත…
මගී ගුවන් යානයක් හදිසියේ නිව් යෝර්ක් හි හඩ්සන් නදියට ගොඩ බස්සන ආකාරය සලී චිත්‍රපටයේ පෙන්වයි. කපිතාන් සලී ගළවා ගැනීමේ බෝට්ටුවෙන් ගමන් කරන විට ඔහු නිලධාරියෙකුට පැවසුවේ “තුවාල වෙලා ඉන්නේ කව්ද ඔවුන්ට කෙතරම් අමාරුද කියා මට ගණන් ගැනීමක් අවශ්‍යයි. මගේ ගණන වන්නේ එකසිය පනස් පස් දෙනයි. ඒ මගීන් සහ කාර්ය මණ්ඩලය” යනුවෙනි. “ඔබේ තත්ත්වය කොහොමද” මිනිසා ඇසීය. “එකසිය පනස් පස් දෙනා…
එක් බ්‍රහස්පතින්දා දිනෙක සභා ශාලාවේ සැන්ඩ්විචස් සහ කොමඩු පෙති මේසවල තබා තිබණි. ඒ කිළිටි වූ කාපට් එකක් මත තබා තිබුණු යකඩ පුටු වල වාඩිවී සිටි දුක්වන අයට අනුභව කරනු සඳහාය. දේශකයා හැර එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය අවමඟුලක් විය. දේශකයා ක්‍රීඩාංගනවල දහස් ගණනකට සේවය කරන ලද සුප්‍රසිද්ධ දේශකයෙක් විය. දැන් ඔහු එම ජ්වලිතකමෙන්ම මෙම කණ්ඩායමට දේශනා කළේය.
පාවුලු තම ගෝලයාවූ තිමෝතිට පැවසුවේ…
සුප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් ඔහු දිනන බව දැන සිටි තරඟාවලියකට යාම සඳහා ගුවන් යානයේ ආසනයේ අහංකාරයෙන් සිටියේය. ගුවන් සේවිකාවක් පැමිණ ආසන පටිය දමා ගන්නා ලෙසට ඔහුට කීවාය. මිනිසා සිනහ සී සුපර්මෑන්ට ආසන පටි අවශ්‍ය නැත” කියා කීවේය. ඇය එකෙණෙහිම පිළිතුරු දෙමින් “සුපර්මෑන්ට ගුවන් යානයකුත් අවශ්‍ය නැහැ. පටිය දාගන්න” යයි කීවාය.
ඔහු එසේ කළේය. සාර්ථකත්වයෙන් අපගේ හිස ඉදිමීමට පුළුවන. අපට ආසන පටි…
සීතල පළාත් වල ගස් “දැඩිවීම” යන ක්‍රියාදාමය තුළින් ශීත සෘතුවට සුදානම් වේ. ශෛල අතරින් ජලය පෙරෙන නිසා ඒවා මිදී, ව්‍යාප්ත වී, ගස පුපුරා යන්නේ නැත. ශෛල අතර රැඳෙන ජලය ඉතා පිරිසිදු නිසා අයිස් ඒවාට ඇලෙන්නේ නැත. එහි උෂ්ණත්වය සෘණ හතළිහ දක්වා අඩු වූවත් ගස පුපුරන්නේ නැත. ගස් සෑම වසරකම ඉඟියක් ගන්නේ කෙටිවන දින කැලැන්ඩරයෙනි. ඒවා තම ජීවිත, කාලගුණය කෙරෙහි පිහිටන්නේ…
නාෆි සහ කම්රාන් හමුදා කුමන්ත්‍රණයකට බැඳුණෝය. ඔව්හු වසර ගණනක් සටන් කළහ. ඔවුන්ගේ පක්‍ෂය දිනූ විට ඔවුන්ට අගනුවර ලිපිකාර රැකියා ලැබුණි. එය හොඳින් ක්‍රියාත්මක වූයේ නැත. ඒ හෙයින් ඔව්හු අන්තර්ජාලයට පුරුදු වූහ. නාෆි පවසන්නේ ඔහුගේ බොහෝ මිතුරෝ ඔහුත් ඇතුළුව අන්තර් ජාලයට විශේෂයෙන් ට්විටර් වලට ඇබ්බැහි වී සිටි බවයි. කම්රාන් පැවසුවේ සත්‍යය අභියෝගය යුද සමයේ නොව දැන් කියාය. ඒ කාලයේ එය සරල…
ඇනා සහ ඇගේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ දරු දෙදෙනා සමඟ ආජන්ටිනාවේ ජීවත් වූහ. ඔවුහු තනිව ජීවත් වෙමින් කථා කළේ චතුර ස්පාඤ්ඤ භාෂාවය. නමුත් ඔවුන් ආජන්ටිනා ජාතිකයන් නොවූහ. ඔව්හු වෙනත් රටක උපන් ඔත්තුකරුවන් වූහ. ඔව්හු එම සංස්කෘතියට අනුගත වූහ. හැඳි ගෑරුප්පු ඇල්ලීමට දක්‍ෂ වූහ. නමුත් ඔවුන්ගේ පුරවැසි ලේඛණ වල වෙනසක් නිසා සැක මතු විය. අවසානයේ ඔව්හු අත් අඩංගුවට පත් වූහ. පසුව ඔවුන්…
“කැලෑ සතා” 1953 තිරගත වූ චිත්‍රපටියකි. එහි ජොනී ස්ටැබ්ලර් ලෙස රඟ පෑවේ මාර්ලන් බ්‍රැන්ඩෝය. එහි ඔහු යතුරු පැදි මැර කණ්ඩායමක නායකයෙකි. එක් දර්ශනයක කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ කබායක B.R.M.C. කියා තිබෙනවා එක් තරුණියක් දකින්නීය. ඇය ආර් අකුර රෙබෙල් එනම් කැරළිකාරයා යන්නෙහි සංකේතයක් බව දැන ගත් විට ඇය සිනහසී බ්‍රැන්ඩෝගේ අත අල්ලන්නේ ඔහු අලස ලෙස බෙරයකට තට්ටු කරමින් සිටින විටකයි.
“ආ ජොනී ඔබ…
2 වන ලෝක මහා යුද්ධයේදී ගන්නා ලද ඡායාෑපයක් ගෙන ඇත්තේ නාසි මූලස්ථානයක් පිටත නගරයකය. එය අප සියල්ලන්ට අනතුරු ඇඟවීමක් කරයි. ඒ ඡායාරූපයේ පහසුවට ඇඳ පැලඳගත් කාන්තාවක් පාර හරහා යයි. සූට් එකකින් සැරසුණු මිනිසෙකු පදික වේදිකාවේ ගමන් කරයි. තව අයෙක් ගොඩනැගිල්ලේ කොණක සවිකර ඇති දැන්වීමක් කියවීමට නැවතී සිටියි. ඒ සියල්ලටම ඉහළින් මූලස්ථාන දොරෙහි බැනරයක් එල්ලා ඇත. ගොඩනැගිල්ලෙන් භාගයක් පමණ එය විශාලය.…
1872 දී වොෂිංටන් ඩීසී හරහා නොසැළකිලිමත්ව රිය පැදවීම නිසා ජනාධිපති යුලිසිස් එස්. ග්‍රාන්ට්ව පොලිසිය විසින් නවත්වනු ලැබීය. එක්තරා ප්‍රසිද්ධ වාර්තාවක සඳහන් වන්නේ එසේ කළ නිලධාරියා විලියම් වෙස්ට් නම්වූ කලු ජාතික ඇමරිකානු අයෙක් බවයි. ඔහු ග්‍රාන්ට්ට අවවදා කරමිනි “සර්, වේගයෙන් ධාවනය කරයි. ඔබගේ වේගය පාර හරහා මාරු වන මිනිසුන්ට අනතුරුදායකයි” කීහ. ග්‍රාන්ට් සමාව ඉල්ලීය. නමුත් ඊළඟ දවසේද ග්‍රාන්ට් වේගයෙන් තම අශ්ව…